චානුට දිවිය පුරාවට නොමිලේ පීසා
26 July 2021
චානුට දිවිය පුරාවට නොමිලේ පීසා
26 July 2021
ඉන්දියාවේ පළමු පදක්කම් ලාභිණියට තුති පිදීමක්
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඉන්දියාව විසින් දිනූ පළමු රිදී පදක්කමට හිමිකම් කියන්නට බර ඉසිලීමේ ක්රීඩිකා මිරාබයි චානු සමත් වූවාය.
ඒ කිලෝග්රෑම් 49 බර පන්තියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙනි.
21 හැවිරිදි චානුගේ මෙම ජයග්රහණයට තුති පිදීමක් වශයෙන් ඉන්දීය "ඩොමිනොස්' සමාගම" විසින් ඇයට දිවි ඇති තෙක් පිට්සා නොමිලයේ ලබාදීමට සූදානම් බව ට්විටර් පණිවිඩයක් පළ කර තිබේ.


