brand logo
logo

චම්පිකගේ නිවසේ රැස්වීමක් ගැන විමර්ශනයක්

30 March 2020

හිටපු ඇමැති චම්පික රණවකගේ නිවසේ තිබූ රැස්වීමක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය පවසයි. නිරෝධායන නීතිරීතිවලට අනුකූලව මෙම රැස්වීම පවත්වා ඇත්දැයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
 

More News..