brand logoaward badge

ගොනා කෝවිලේ රාජු පොලිස් වෙඩි පහරින් මරුට

07 June 2020

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය සමග සිදුවු වෙඩි හුවමාරුවකදී ගොනා කොවිලේ රාජු නැමති පාතාල කල්ලි සාමාජිකයා මියගොස් තිඛේ. පසුගියදා රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලකට වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහු වන බවයි පොලිසිය පැවසුවේ
 

More News..