Uncategorized

ගෙදර හැමෝම එක්ක ආසාවෙන් බලන සුපිරිතම LG රූපවාහිනී අබාන්ස් වෙතින්

ලොව සුපතල ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන දැවැන්තයෙකු වන LG සමාගම සැමට සුව පහසු දිවියක් උරුම කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කරන සමාගමකි. වෙළඳපොළේ ඇති අනෙකුත් තරගකාරී නිෂ්පාදන සියල්ල අභිභවා යන නවීන තාක්‍ෂණය මුසු වූ සුපිරි විශේෂාංග හඳුන්වා දෙන නිසා LG නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම නිවසකම අංක එකේ තේරීම බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ ක්‍ෂේත්‍රය තුළ වසර 50 කට අධික කාලයක් අබාන්ස් සමාගම කටයුතු කරනු ලබයි. ඒ අනුව ඔබ මෙතෙක් අත් නොවිඳි සුවිශේෂී ශ්‍රව්‍ය දෘෂ්‍ය අත්දැකීමක් අබාන්ස් වෙතින් එන LG රූපවාහිනිය හරහා ඔබට නිවසේ සිට අත්විඳීමේ හැකියාව ඇත.
LG OLED රූපවාහිනිය 55” තිරයෙන් සමන්විත වන අතර මිලියන 8.3 ක පික්සල් ක්‍රියාකාරීත්වයක් ඇති නිසා අඳුරු දසුන් පවා තියුණු බවකින් තිරය මතට පතිත වෙයි. මෙය 4k රෙසලුෂන්වලින් යුක්ත නිසා Full HD වලට වඩා 4 ගුණයකින් යුත් උසස් තත්වයේ දසුන් ලබා දීමට සමත්වෙයි. LG ThinQ AI භාවිත කර Google Assistant සහ Amazon Alexa මෙන්ම Voice Function භාවිත කළ හැකියි. AirPlay 2 හරහා iPhone, iPad හෝ iMac වැනි වෙනත් උපාංග සමග සම්බන්ධ වෙමින් සංගීතය, චිත්‍රපට, වීඩියෝ, ඡායාරූප හෝ වෙනත් ඕනෑම දෙයක් රූපවාහිනිය හරහා නැරඹිය හැකියි.