brand logoaward badge

ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සදහා යළි විවෘත කෙරේ

10 June 2019

ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ පර්යන්තයන් හි ප්‍රවේශ ශාලා මේ වන විට නැවතත් අමුත්තන් වෙත විවෘත කර තිබේ. ගුවන් තොටුපළ බලධාරීන් සදහන් කළේ අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ප්‍රවේශ ශාලා විවෘත කළ බවයි. ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන් දෙදෙනෙකු අදාළ ඇතුළුවීමේ සහ පිටවීමේ ප්‍රවේශ ශාලා වෙත කැඳවීමට හැකි වේ.
 

More News..