ගෑස් පෙන්නන ගෑස්
11 September 2021
ගෑස් පෙන්නන ගෑස්
11 September 2021
පසුගිය දින වල වෙළෙඳ පොළ පැවති ගෑස් හිඟය තුරන් කිරීමේ අභිලාශයෙන් ලාෆ් සමාගම වෙත සිය ගෑස් සිලින්ඩර වල මිල ඉහල දැමීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දුන්නද තවමත් ලාෆ් ගෑස් වෙළෙඳ පොල තුල හිඟ බවයි ජනතාව සඳහන් කරන්නේ .
ඒ පිළිබඳව පිළියන්දල ප්‍රදේශයේ අප කල සොයා බැලීමකදී ගෑස් විකිණීමේ නිරත වෙළඳුන් පවසන්නේ සිය වෙළෙඳ සැල් වෙත ගෑස් මිල ඉහල දැමීමෙන් පසු එක් වරක් පමණක් ගෑස් ලද බවත් මේ ව්නවිට එම ලබා දුන් තොග අවසන් වී සති කිහිපයක් මුත් තවමත් සමාගම නැවත තොග ලබා නොදුන් බවයි.
දිනේෂ් රූපසිංහ