brand logo
logo

ගාලුමුවදොර ලෝටස් වටරවුමෙන් වසා දැමේ

10 April 2019

විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදේශ, තාවකාලික, අනියම් සේවකයින් පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇති අතර ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතාවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙයි.
 

More News..