brand logoaward badge

ගානියාට ඇප

30 December 2019

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් අද (30) උදෑසන යළි අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. රජය කෙරෙහි අපකීර්තියක් ඇතිවන අයුරින් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් ගානියා බැනිස්ටර් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 

More News..