News

ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වෙයි

ගරු  අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ත වී තිඛේ.

අර්නස්ට් පෝරුතොට පියතුමන් සිංහල සිනමාව රැක ගැනිම වෙනුවෙන් විශාල සේවයක් කළ පියතුමෙක් වනවා