ගම්මන්පිලට වහා ඉල්ලා අස්වන්නැයි කී' පො. පෙ. මහලේඛම්ට කනේ පාරක්
13 June 2021
ගම්මන්පිලට වහා ඉල්ලා අස්වන්නැයි කී' පො. පෙ. මහලේඛම්ට කනේ පාරක්
13 June 2021
අගමැත්ගේ ලිපි ශීර්ෂ යොදාගෙන ජනාධිපතිට පහර දීම ගැන ප්‍රශ්න කරයි
ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. [caption id="attachment_151062" align="aligncenter" width="750"]ඒ අනුව ඔහු සඳහන් කරන්නේ තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බවය.
[caption id="attachment_151070" align="alignnone" width="431"]අමාත්‍ය උදය ගම්මන්පිල[/caption]

