ගම්පහ කර්මාන්ත ශාලා හිමියන්ට දැනුවත් කිරීමක්
21 October 2020
ගම්පහ කර්මාන්ත ශාලා හිමියන්ට දැනුවත් කිරීමක්
21 October 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන අපනයන කටයුතුවලට සම්බන්ධ කර්මාන්ත ශාලා සඳහා ඒවා පවත්වාගෙන යාම සඳහා නිරෝධායන ඇඳිරි නිතිය බාධාවක් නොවන බව යුධ හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඇඳිරි නීතිය බලාත්මක කාලය තුල තම සේවා ස්ථාන සඳහා යාම සඳහා සහ නැවත නිවස කරා යාම සඳහා එම ආයතන වල සේවකයන්ට ඇඳිරි නීති බලපත්‍රය ලෙස තම සේවා හැඳුනුම්පත භාවිත කල හැකි බව වැඩි දුරටත් පැවසුවා.
ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා.