Uncategorized

ගතවූ මාස 7 තුළ අපරාධ නඩු 4390ක කටයුතු අවසන්

2019 වසරේ ගෙවුනු මාස 7ක කාලය තුළ නඩු 4390ක කටයුතු නීතිපතිවරයා විසින් අවසන් කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ ඉන් නඩු 2901 කට අධිචෝදනා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බවයි.

එමෙන්ම නඩු 1247ක් සම්බන්දව අදාළ පොලිස් ස්ථානවලට නීතිපතිවරයා විසින් ලිඛිත උපදෙස් දී තිබේ.