News

කෞතුකාගාර තාවකාලිකව වැසේ

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.

ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම,ගාල්ල සහ මහනුවර කෞතුකාගාර මෙලෙස වසා දැමෙනු ඇත.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.