brand logoaward badge

රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

13 February 2020

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ එහි වටිනාකම කෝටියකට අධික බවයි පොලිසිය සඳහන් කළේ.
 

More News..