brand logo
logo

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි සෙබළෙකු සියදිවි නසාගනී

31 July 2019

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබේ.
 

More News..