brand logo
logo

කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ්

16 October 2020

කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත.  එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ. මේ නිසා කොළඹ වාරායේ ඩොක් යාඩ් එම කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.
 

More News..