කොළඹ වරාය නගරයේ සංචාරක හා වාණිජ කටයුතු 2021 ආරම්භයි
කොළඹ වරාය නගරය ආකර්ශනී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. එහි සංචාරක හා වාණිජ කටයුතු 2021දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ සදහා විශේෂ නීති පද්ධතියක් ජනවාරි මාසයේදී ස්ථාපිත කරනවා. එහි දේශීය සේවකයන් විදේශ ව්‍යවහාර මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙනවා.