කොළඹ මහල් නිවාසවල ජනතාවට පණිවුඩයක්
14 November 2020
කොළඹ මහල් නිවාසවල ජනතාවට පණිවුඩයක්
14 November 2020
වර්තමානයේ රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන කොළඹ නගරයේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙ ජනතාව වෙනුවෙන් නොමිලේ ජංගම වෛද්‍ය සායනයක් පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම ජංගම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථාන, දිනය සහ වේලාව පහතින්...
මේ අතර කොළඹ නගරයේ ජනතාවට සිය වෛද්‍ය ගැටළු දුරකථනයෙන් විමසීමටත් අවශ්‍ය වෛද්‍ය සේවාවවන් නොමිලේ ලබාගැනීමටත් පහත විස්තර කෙරෙන වෛද්‍ය කණ්ඩායම දවසේ පැය 24 පුරා සූදානම් කර ඇත.



