brand logo

කොළඹ ඉදන් නුවර යන්න දැන් රු.500 යි

17 January 2022

ජාතික ගමනා ගමන කොමිෂමෙන් දැනුම්දීමක්

මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට මහනුවර දක්වා සහ කොළඹ සිට කුරුණෑගල දක්වා වන නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ අය කෙරෙන බස් ගාස්තු පහත පරිදි වේ.
  • කොළඹ සිට කුරුණෑගල දක්වා වන බස් ගාස්තුව රුපියල් 390යි.
  • කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500යි.
 

More News..