කොස්තාපල්වරයාට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලීසියට භාරවෙයි
01 July 2019
කොස්තාපල්වරයාට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලීසියට භාරවෙයි
01 July 2019
ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු අද උදෑසන හලාවත පොලීසියට බාරවීමෙන් අනතුරුවයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන වයස අවුරුදු 26ක් වු ඉෂාන් චතුරංග අබේසේකර මහතාය.
පහරකෑමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මේ වන විට ප්‍රථීකාර ලබමින් සිටියි.