brand logo
logo

කොවිඩ්-19 ආසාදනය වූ 14ක් පූර්ණ සුවය ලබයි

06 July 2020

මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 14දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1917 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..