brand logo

කොවිඩ් සිරුරු භූමදානයට අවසර දීම ගැන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදය

26 February 2021

කොවිඩ්-19 වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ට සිය ස්තූතිය පුද කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
 

More News..