කොවිඩ් සමඟ සටන් කළ 163ක් ගෙදර යයි January 17, 2022 3:28 pm No Comments මෙරට සුවය ලැබූවන් ගණන ඉහළට කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 163 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 568,373ක් දක්වා ඉහළ ගොස් තිබේ.