brand logoaward badge

කොවිඩ් සමඟ සටන් කළ 163ක් ගෙදර යයි

17 January 2022

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළට

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 163 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 568,373ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..