News

කොවිඩ් ආසාදිත මරණ 8ක්

අද (27) කොවිඩ් ආසාදිත මරණ 8ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ.