කොවිඩ් ආසාදිත මරණ තුනක් Posted on: November 18, 2020 9:15 pm No Comments Post Views: 369අද (18) දින කොවිඩ් ආසාදිත මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශ වලින් එම මරණ වාර්තා වී තිබේ.