News

කොවිඩ් ආසාදිත මරණයක්

අද (20) කොවිඩ් ආසාදිත මරණයක් සිදුවී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 74ක් දක්වා ඉහල ගොස් තිබේ.