කොවිඩ් ආසාදිතයින් 354ක් Posted on: January 14, 2021 6:18 pm No Comments Post Views: 97 කොවිඩ් ආසාදිත රෝගීන් 354ක් අද (14) දින අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.මේ අනුව මෙරට හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 50,585ක් දක්වා ඉහළගොස් ඇත.