brand logo

කොවිඩ් ආසාදිතයින් 1530ක් හඳුනාගනී

18 September 2021

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

කොවිඩ් ආසාදිතයින් 1,530ක් අද (18)දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට මුළු කොවිඩ්  ආසාදිතයින් ගණන 502,302 දක්වා ඉහළ යනු ඇත.
 

More News..