කොවිඩ් ආසාදිතයන් 480ක් සුවය ලබයි Posted on: January 14, 2021 6:58 pm No Comments Post Views: 75 කොවිඩ් ආසාදිතව රෝහල් ගතවී සිටි රෝගීන් 480 දෙනෙකු පුර්ණ සුවය ලබා අද (14) දින රෝහල් වලින් පිටව ගොස් ඇත.මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 43,747ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.