කොවිඩ් ආසාදිතයන් 200කට වැඩි පිරිසක් Posted on: February 23, 2021 6:50 pm No Comments Post Views: 90 කොවිඩ් ආසාදිත තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිත පිරිස 80,739ක් දක්වා ඉහළගොස් තිබේ.