කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ
01 September 2021
කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ
01 September 2021
එන්නත් අභිබවා යන තවත් කොවිඩ් ප්‍රභේදයක්?
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය "මූ" යන නමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන බවද ප්‍රකාශ කර තිබේ.