brand logo
logo

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු IDH රෝහලට

28 January 2020

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත. අද දහවල් උණ සහ කැස්ස හේතුවෙන් මොහු රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම චීන ජාතිකයා රෝහලට ඇතුළත් කරගත් බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
 

More News..