කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු
27 November 2020
කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු
27 November 2020


මෙම වසංගතය කලින් සැළසුම් කර ඇති බව සිය ගණනක් ස්පාඤ්ඤ වෛද්‍යවරු පවසති.
ස්පාඤ්ඤ වෛද්‍යවරු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත 'සත්‍යය සඳහා වෛද්‍යවරු' (Doctors for Truth) නම් සංවිධානය පුවත්පත් සාකච්ඡාවකදී එවැනිම ප්‍රකාශයක් කෙළේය.
' කොවිඩ් -19 යනු දේශපාලන අරමුණු සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ වසංගතයකි. මෙය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනයෙන් සමාවක් ලබා ගත හැකි ලෝක ආඥාදායකත්වයකි. සත්‍යය පතුරුවා හැර මෙම අපරාධ මෙහෙයුම නතර කරන ලෙස අපි වෛද්‍යවරුන්ගෙන්, මාධ්‍යවලින් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.' (2)Spanish group of Doctors For Truthජර්මනිය සහ ස්පාඤ්ඤය උදාහරණ දෙකක් පමණි. මෙවැනිම වෛද්‍ය ප්රවීනයින් සිය ගණන්වලින් සමන්විත විශාල කණ්ඩායම් ලොව පුරා රටවල් වල සිටිති. කොවිඩ්-19 , සාපරාධී මෙහෙයුමක් ලෙස හෙළි කරන PLANDEMIC නම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන වාර්තා චිත්‍රපටයට වෛද්‍යවරුන් 27,000 කට වැඩි පිරිසක් සහාය දක්වයි! ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් කොවිඩ්-19 වසංගතය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් අපට නොලැබෙන තොරතුරු මොනවාද? පහත දැක්වෙන කරුණු දෙස විවෘත මනසකින් බලන ලෙසටත් පසුව ඔබේම නිගමනවලට පැමිණෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරමි.
COVID-19 පරීක්ෂණ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 දී!
රිචඩ් රොත්ස්චයිල්ඩ් (Richard Rothschild) නම් පුද්ගලයා 2015 දී නෙදර්ලන්ත රජයේ සංවිධානයක් සමඟ එක්ව ' COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක්' වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇත. 2015 දී, එනම් රෝගය ඇතිවීමටත් වසර හතරකට පෙර COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක් සකස් කර ගෙන තිබේ.(2b)Richard Rothshild patented a testing method for COVID-19 in 2015
COVID-19 පරීක්ෂණ කට්ටල මිලියන ගණනක්
2017 සහ 2018 දී විකුණා ඇත
අප දන්නා පරිදි COVID-19 රෝගය 2019 අග වන විට චීනයේ ඇති විය. එබැවින් එය COVID-19 ලෙස නම් කරන ලද අතර එය Corona Virus Disease-2019 සඳහා වන කෙටි යෙදුම ය. එය කෙසේ වෙතත්, World Integrated Trade Solution(WITS) හි එන තොරතුරු විශ්මය ජනක දෙයක් පෙන්නුම් කරයි:
ඒ COVID-19 ඇති වීමට වසර දෙකකට පෙර එනම් 2017 සහ 2018 වසරවල දී COVID-19 සඳහා වූ පරීක්ෂණ කට්ටල (Covid-19 Diagnostic Test Instruments යන නමින්ම) මිලියන සිය ගණනක් ලොව පුරා බෙදා හැර ඇති බවයි.




COVID-19 ආරම්භයට වසර දෙකකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සහ ලොව පුරා ජාතීන් විසින් COVID-19 සඳහා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ උපකරණ මිලියන ගණනක් අපනයනය කිරීම ආරම්භ ඇත.
COVID-19 ‘ව්‍යාපෘතිය’ 2025 දක්වා සැලසුම් කර ඇත
COVID-19 යනු 2025 මාර්තු අවසානය දක්වාම කරගෙන යාමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි! එබැවින් එහි අරමුණ තවත් අවුරුදු පහක් සඳහා එය දිගටම කරගෙන යාමයි. (2 C)World Bank shows planned end date of project COVID-19
ඊළඟ අවුරුදු දෙක තුළ වසංගතයක් ඇතිවන බව ඇන්තනි ෆවුසි 2017දී සහතික කොට කියයි.

කිසිදු ප්‍රශ්නයක් නොමැත.එය බෝවන රෝග පිළිබඳ ක්ෂේත්රයේ ඉදිරි පරිපාලනයට අභියෝගයක් වනු ඇත.ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ වසංගතයක විශ්මය ජනක පැතිරයාමක් සිදුවනු ඇතැයි ෆවුසි සහතික කොට කියන්නේ කෙසේද? ඔහු දැන සිටි එහෙත් අප නොදන්නා දෙය කුමක් ද?"ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත."

ළඟ එන ගෝලීය වසංගතයක් ගැන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සහතික කොට කියති.
මිලියන 30 ක ජනතාවක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගතයක් මග එන බව 2018 දී බිල් ගේට්ස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉදිරි දශකය තුළ මෙය සිදුවනු ඇතැයි ඔහු පැවසීය. (4)Bill Gates announced a global pandemic සකස්කරන ලද වෛරසයක් මානව වර්ගයාට විශාලතම තර්ජනයක් වන අතර ඉදිරි වසරවලදී මෙය මානව වර්ගයාට බලපානු ඇති බවට මෙලින්ඩා ගේට්ස් පැවසීය. (5)Melinda Gates says humanities greatest threat is an engineered virus

වසංගතයක් සදහා පුහුණුවීම


Event201 හි අරමුණ වූයේ කොරෝනා වෛරස් වසංගතයක් සඳහා ලෝකය සූදානම් කිරීමයි.
ඊළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු තුළ වූ උද්යෝගය
කොරෝනා වසංගතයක් සඳහා වූ මෙම අභ්යාසයයෙන් ටික කලකට පසු එය බිල් ගේට්ස් ට්විටර් පණිවිඩයක් මගින් පළ කළේය: "ගෝලීය සෞඛ්‍යයේ හොඳම මිලදී ගැනීම් වලින් එකක් සඳහා ඊළඟ වසරේ කුමක් අදහස් විය හැකිද යන්න ගැන මම වික්ෂිප්ත වෙමි: එන්නත්."
2020 දී ඇතිවන කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව 2013 දී අනාවැකියක්:
2013 දී සංගීතඥයෙක් 'පැන්ඩමික්' (PANDEMIC) නමින් ගීතයක් ලිවීය. මිලියන ගණනක් මිනිසුන් මරා දමන, ආර්ථිකයන් වසා දමන සහ කැරලි ඇති කරන ගෝලීය වසංගතයක් ගැන ඔහු සිය පද රචනයෙන් විස්තර කළේය. අවුරුදු හතකට පසු අපේ ලෝකයේ අපි අද දකින දේ ඔහුගේ ගීතය වචනවලින් විස්තර කරයි. වසංගතයේ නිශ්චිත වර්ෂය: 2020 සහ නිශ්චිත වෛරස් වර්ගය: කොරෝනා වෛරසය යන්න පවා ඔහු සඳහන් කළේය. (6) Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020 මෙය 2013 දී ඔහුගේ පද රචනයේ පේළියකි:'2020 කොරෝනා වෛරසය සමඟ ඒකාබද්ධව සිරුරු ගොඩගැසීම'

'රාජ්‍යයේ පිටත වීථිවල කැරලි ඇතිවෙනවා. එය ඔබගේ දොරකඩටත් එනවා'


" මම 2012 දී පර්යේෂණ කළා. කියවන්න 'කුමන්ත්‍රණ න්‍යායන්' ('Conspiracy Theories). ඔබ දන්නවා, මාධ්‍යයන් ට අවශ්‍ය නැහැ අප එම විමර්ශනයන් දැන ගන්නවාට. එම න්‍යායන්ට අනුව, 2020 - 2030 දශකය තුළ වසංගතයක් ඇති වීමට නියමිතව තිබුණා. ඒනිසා මම ඒ ගැන Pandemic නම් ගීතය ලිව්වා."
'ගෝලීය කොරෝනා වෛරස් වසංගතයකට සූදානම් වන්න'
ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය විසින් (The Global Preparedness Monitoring Board/ GPMB) 2019 සැප්තැම්බරයේ දී එනම් කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමට පෙර 'අවදානම් සහිත ලෝකයක්' නමින් වාර්තාවක් නිකුත් කරන ලදී. කොරෝනා වෛරස් රෝගයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කෙරිණි! වාර්තාවේ පිට කවරයේ කොරෝනා වෛරසයක පිංතූරයක් සහ මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ පිංතූරයක් ඇත.
චීනයෙන් පැතිරීම නිවේදනය කරයි

මෙම කොරෝනා වෛරසය නිර්මාණය කරන ලද්දක්ද?

කොරෝනා වයිරස් වසංගතය පුරෝකථනය කළ චිත්‍රපට
පුරෝකථන ක්‍රමලේඛනය (Predictive programming) යනු ළඟදීම සිදුවීමට නියමිත සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය යි. පසුගිය වසරවල ගෝලීය කොරෝනා වයිරස් වසංගතයක් පිළිබඳව චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා කිහිපයක් නිෂ්පාදනය කරන ලදී. 'Dead Plague' චිත්‍රපටයේ කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් නිරූපණය වන අතර ප්‍රතිකාරය ලෙස හයිඩ්රොක්සික්ලෝරෝක්වයින් ගැන පවා සඳහන් කරයි. සමාජීය දුරස්ථභාවය, මුහුණු ආවරණ, අගුලු දැමීම, අත් සේදීම යනාදිය සමඟ කොරෝනා වෛරසයක් ගෝලීයව පැතිරෙන ආකාරය 'Contagion’ නම් තවත් චිත්‍රපටයකින් පෙන්නුම් කරයි වචනාර්ථයෙන් අප දැන් දකින සෑම දෙයක්ම මෙම චිත්‍රපට වල විස්තරාත්මකව පුරෝකථනය කර ඇත.
2012 පැවති ඔලිම්පික් Summergames වලදී වසංගතය නිරූපණය විය

2008 දී අනාවැකි පළ කළ ගෝලීය අගුළු දැමීම.

සැලසුම් කළ වසංගතය ගැන ජනමාධ්‍යවේදී හු අනාවැකි පළ කළහ
ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් ( Harry Vox ) සැලසුම් සහගත ගෝලීය වසංගතයක් ගැන 2014 දී අනාවැකි පළ කළ අතර 'පාලක පංතිය' එවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි කියා සිටියේය.'පාලක පංතිය ඔවුන්ගේ පාලනය කිරීමේ ක්රමෝපායන් නමැති මෙවලම් කට්ටලය සම්පූර්ණ කිරීමට තවදුරටත් කිසිවක් කළ නොහැකි තැනක නතරවනු ඇත. ඔවුන්ගේ එම මෙවලම් කට්ටලයේ නැති ඇති එක් දෙයක් වන්නේ නිරෝධායන සහ ඇඳිරි නීතියයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එයින් ආසාදනය වීම සහ පාලනයේ ඊළග අදියර නිර්මාණය කිරීම මෙහි සැලසුමයි.'(7)Harry Vox predicted the global pandemic

‘අනාගතය සඳහා වූ කෙටුම්පත(Scenario For The Future)'
මෙම කීර්තිමත් පර්යේෂකයා රොක්ෆෙලර් පදනමේ ( Rockefeller Foundation) සුප්‍රසිද්ධ කෘතියකට (Scenario For The Future Of Technology And International Development) යොමු වී ඇති අතර, දැන් සිදුවෙමින් පවතින සෑම දෙයක්ම වචනයෙන්ම අනාවැකි ලෙස කියා ඇත: ගෝලීය වසංගතය, අගුලු දැමීම, ආර්ථිකයේ බිඳවැටීම සහ අධිකාරී පාලනය පැනවීම. මේ සියල්ල භයානක නිරවද්‍යතාවයකින් යුතුව එය සිදුවීමට වසර දහයකට පෙර විස්තර කර ඇත.

2010 දී රොක්ෆෙලර් පදනම විසින් ප්‍රකාශිත අනාගතය සඳහා වූ කෙටුම්පතේ 2020 ඇති වන වසංගතය භයානක ලෙස විස්තර කර ඇත.
එහිදී, ඔවුන් විසින් පුරෝකථනය කරන ලද වසංගතයට ඇමෙරිකාව සහ චීනය දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් සංසන්දනය කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය මිනිසුන්ගේ ගුවන් ගමන් දැඩි ලෙස අධෛර්යමත් කළ අතර චීනය සියළු පුරවැසියන් සඳහා අනිවාර්ය නිරෝධායනයක් ක්‍රියාත්මක කළේය. පළමු ප්‍රතිචාරය මගින් වෛරසය තව තවත් පැතිරීම සිදු කරන බවට චෝදනා කරන එය හුස්ම හිරවන අගුළු දැමීමක් යෝජනා කරයි. මෙසේ ඒකාධිපති පාලනය ක්‍රියාත්මක කිරීම විස්තර කරයි.වසංගතය අතරතුර, ලොව පුරා සිටින ජාතික නායකයින් තම අධිකාරි බලය යොදවා දුම්රිය ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වැනි මහජනයා ගැවසෙන තැන් වලට ඇතුල් වීමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳීමේ සිට ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් දක්වා තද නීති රීති සහ සීමාවන් පැනවූ හ.

පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි වූ මෙම අධිකාරී පාලනය සහ අධීක්ෂණය වසංගතය මැකී ගිය පසු පවා නතර ව තීව්ර විය. සංවර්ධිත රටවල මෙම උච්ච වූ අධීක්ෂණය විවිධ ස්වරූපයන් ගත්තේය: නිදසුනක් වශයෙන්, සියලු පුරවැසියන් සඳහා ජෛවමිතික හැඳුනුම්පත් (Biometric IDs) සහ ජාතික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ප්‍රධාන කර්මාන්ත දැඩි ලෙස නියාමනය කිරීම ගත හැකිය.
මෙම අනාගතය සඳහා වූ කෙටුම්පතට අනුව (Scenario For The Future) ගෝලීය වසංගතය, ආරක්ෂිතව සිටීම සඳහා මිනිසුන් තම නිදහස සිය කැමැත්තෙන් ම පාවා දෙන උග්‍ර පාලනයක් ඇති කරයි.
ගෝලීය පාලනය සඳහා අත්පොත
ප්‍රකාශිත වසංගතය ඇත්ත වශයෙන්ම දැන් මෙහි ඇති හෙයින්, රොක්ෆෙලර් පදනම තම දෙවන පියවර සමඟ ඉදිරියට පැමිණියේ ය. එය වසංගතය අතරතුර නව පාලන පද්ධති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතකි (National Covid-19 Testing Action Plan). අවශ්‍ය සියලු පාලන ජාලා ක්‍රියාත්මක වූ විට පමණක් ලෝකය නැවත විවෘත කළ හැකිය.

" වඩාත් සම්පූර්ණ සම්බන්ධතා ලුහුබැඳීම සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් යෙදුම් සහ පුද්ගල-ආරක්ෂිත ලුහුබැඳීම් මෘදුකාංග පුළුල් ලෙස භාවිතා කළ යුතුය. කොවිඩ් -19 වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා, ජනගහනයෙන් බහුතරයක් සතිපතා පරීක්ෂා කළ යුතුය".මෙම ' අනාගතය සඳහා වූ කෙටුම්පතට ' අනුව, එන්නත් ලබා ඇත්තේ කව්රුන් ද යන්න දක්වන ඩිජිටල් හැඳුනුම්පතක් මුළු ලෝක ජනතාවටම ලැබිය යුතු අතර එමගින් ප්‍රමාණවත් එන්නතක් ලබා ගැනීමෙන් තොරව පාසල්, ප්‍රසංග, පල්ලි, පොදු ප්‍රවාහන යනාදිය සඳහා ඇතුළු වීම ප්‍රතික්ෂේප කරයි. දැන් 2020 දී බිල් ගේට්ස් සහ බොහෝ රජයන් ඉල්ලා සිටින්නේ එයයි.
සෑම කෙනෙකුගේම සම්බන්ධතා පරික්ෂා කළ යුතුය


'සිය දහස් ගණනින් පාලන නියෝජිතයන් පත් කළ යුතුය. ඔවුහු සෑම කෙනෙකුම පරීක්ෂා කර පසුව ඔවුන්ගේ අනෙක් සියලු සම්බන්ධතා ද පරීක්ෂා කරති. මෙය මීට පෙර මෙම පරිමාණයට කිසි විටෙකත් සිදු වී නොමැත. මෙය සියලු දෙනාගේ සම්බන්ධතා පරීක්ෂා කරන ප්‍රශ්න කරන්නන්ගේ හමුදාවකි.'
ANDREW CUOMO, GOVERNOR OF NEW YORK
ගෝලීය පාලනයේ නව මට්ටමක්

සැලැස්ම: DNA වෙනස් කරන එන්නත මිනිස් සංහතියට එන්නත් කිරීම.
නිර්මාණය කරන ලද වසංගත හා අනිවාර්ය එන්නත් මගින් ලෝකය පාලනය කිරීමේ සැලසුම් පිළිබඳව සුප්‍රසිද්ධ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඇන්තනි පැච් (Anthony Patch) විසින් වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරන ලදී. 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම පර්යේෂකයා පහත සඳහන් දෑ පුරෝකථනය කළේය:' ඔවුන් මිනිසා විසින් සාදන ලද කොරෝනා වෛරසයක් මුදා හරිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ජනතාව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් ඉල්ලා සිටිනු ඇත. මෙම එන්නත මගින් සිරුරට DNA හි තුන්වන වික්‍රිය (Third Strain of DNA ) එකතු කරනු ඇත. පුද්ගලයෙකුට එන්නත් කළ වහාම ඔවුන්ගේ DNA පරිවර්තනයකට භාජනය වේ. මෙම ජානමය වෙනස නිසා මිනිසුන්ට තමන් ගැනම සිතීමේ හැකියාව නැති වී යනු ඇත. මේ නිසා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකිය; ප්‍රභූ පැලැන්තියේ වහලුන් බවට පත්වේ.'ඇත්ත වශයෙන්ම එය උමතුවක් මෙන් පෙනෙන අතර ඇත්තෙන්ම එය උමතුවකි. එහෙත් මෙම වෘත්තීය විමර්ශකයා මෝඩයෙකු නොවන බව අප දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් පර්යේෂණ කර ඇති අතර එම වසර ගණනාව පුරා කළ පර්යේෂණවලින් ඔහු සොයා ගත්තේ මෙයයි.

මෙම මාතෘකා පිළිබඳ අපගේ අනවබෝධය නිසා වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ මත පදනම් වූ මෙම පූර්ණ දැනුම ප්‍රතික්ෂේප නොකිරීමට අප වගබලා ගත යුතුය,.
අවුරුදු 20 ක පර්යේෂණ මෙසේ කියයි: එන්නත අපගේ DNA වෙනස් කරයි.
වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) මානුෂීය කටයුතු සඳහා ඩොමිනිකන් ජනරජයට යාමට පෙර ජෝර්ජියාවේ විශාල සායන දෙකක් මෙහෙය වූවාය. ඇය පසුගිය විසි වසර පුරා DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර කොවිඩ් -19 සඳහා ඉතා භයානක එන්නත් මානව වර්ගයාට එන්නත් කිරීමේ සැලසුමක් ඇති බවට අනතුරු අඟවන හදිසි වීඩියෝවක් ඉදිරිපත් කළාය. මෙම නව එන්නත් වල අරමුණ දෙයාකාර ය 1). අපගේ DNA ප්රතික්රමලේඛණය (reprogramming) කිරීම මගින් අපව පාලනය කිරීමට පහසු දෙමුහුන් බවට පත් කිරීම. 2).නව පාලන ක්ෂේත්රයක් විවෘත කරවන ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් (Digital Vaccine ID) හරහා අපව කෘතිම බුද්ධියට සම්බන්ධ කිරීම. ගුවන් යානා මගින් මිනිසුන්ට රෝග ප්‍රචාරණය කරන ආකාරය ඇය කිහිප වතාවක් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) පවසයි. සාධාරණ හේතු නිසා ඇයට මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට නොහැකි වී තිබේ.සංවිධානාත්මක වසංගත ක්‍රම මගින් ජනගහන පාලනය


500,000,000 යටතේ මානව වර්ගයා පවත්වා ගැනීම

1. සොබාදහම සමඟ නිරන්තර සමතුලිතතාවයෙන් යුතුව 500,000,000 ට අඩුවෙන් මානව වර්ගයා පවත්වා ගැනීම.CIA නිළධාරි ආචාර්ය කෝල්මන් හෙළි කළේ 'ජනගහනය පවත්වා ගැනීම' සඳහා ඔවුන්ගේ එක් ක්‍රමයක් වන්නේ 'මාරාන්තික වේගවත් රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත' ඇති කිරීමයි.
මානවවර්ගයා අඩු කිරීම සඳහා එන්නත් භාවිතා කිරීම
ලෝක ජනගහනය 10 - 15% දක්වා අඩු කිරීමේ ඉලක්කය සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බව බිල් ගේට්ස් TED කතාවකදී ප්‍රකාශ කළේය.(16) http://Gates talks about reducing world population using vaccines
කොවිඩ්-19 එන්නත ජනගහන පාලනය සඳහාද?
මයික් ඇඩම්ස් (Mike Adams) යනු සුප්‍රකට ආහාර විද්‍යාඥයෙකි.ඔහු ජනප්‍රිය විද්‍යා පොතක් වන Food Forensics හි කතුවරයා වන අතර ISO පිළිගැනීම ලත් CWC Labs හි නිර්මාතෘවරයා ය. මීට වසර ගණනාවකට පෙර ඔහු පහත සඳහන් දේ පැවසීය.'නිර්මාණය කරන ලද (ඉංජිනේරුමය) ජෛව ආයුධයක් ජනාකීර්ණ ස්ථානවල මුදා හරිනු ඇත. එන්නත නිපදවීම සඳහා එන්නත් කර්මාන්තයට විශාල වශයෙන් රජයේ අරමුදල් යෙදවීම අවශ්‍ය වේ. ආශ්චර්යමත් ලෙස ඔවුන් වාර්තාගත වේලාවට එන්නතක් නිපදවනු ඇත. සෑම කෙනෙකුම පෙළ ගැසී මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.'ඔහුගේ පණිවුඩයේ ඉතිරි කොටස නම්, මෙම එන්නත වසර කිහිපයක් තුළ සෙමෙන් මිනිසුන් මිලියන ගණනක් එසේත් නොමැති නම් බිලියන ගණනක් ඝාතනය කිරීමට පටන් ගන්නා බවයි. එය ලෝක ජනගහනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඝාතන ස්විච එන්නතකි(Kill-Switch Vaccine).
සාරාංශය: වසංගතය සැළසුම් කර තිබේද?
වෛද්‍යවරුන් දහස් ගණනක් වසංගතය ගෝලීය අපරාධයක් ලෙසත්, සනීපාරක්ෂක සමාවක් සහිත ලෝක ආඥාදායකත්වයක් ලෙසත් හඳුන්වයි. කොවිඩ් -19 ගෝලීය තලයට පැමිණීමට වසර දෙකකට පෙර, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් රටවල් හදිසියේම කොවිඩ් -19 සඳහා පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් අපනයනය කිරීමට පටන් ගත්හ. 2013 දී සංගීතඥයෙක් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ගැන පුරෝකථනය කර 2020 දී මෙය සිදුවනු ඇතැයි පවසයි. ඔහු මෙය දැන සිටියේ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ පිළිබඳ පෞද්ගලිකව විමර්ශනය කළ නිසා ය. ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුපුරා යාම පිළිබඳව 2017 දී ඇන්තනි ෆවුසි සහතික කෙළේය. කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවීමට මොහොතකට පෙර බිල් ගේට්ස් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කෙළේය: Event201. මෙම වසංගතය පුපුරා යෑමට පෙර ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය (Global Preparedness Monitoring Board) ලොවට කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයකට සූදානම්ව සිටින ලෙසයි. 2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය ( The Institute for Disease Modeling) විසින් චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වන උණ වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කළේය. ඉදිරි වසරවලදී සාදන ලද වෛරසයකින් ගෝලීය වසංගතයක් ඇති විය හැකි බව 2018 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කළේය. ඇන්තනි ෆවුසි වෙතින් ඩොලර් මිලියන ගණනක් ලබා ගත් වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 in Wuhan හි කොරෝනා වෛරසය (SARS-CoV-2)නිර්මාණය කරන ලදී. චිත්‍රපට කිහිපයක්ම කොරෝනා වෛරස් වසංගතය ඉතා විස්තරාත්මකව නිරූපණය කර ඇති අතර, ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් යන්න පවා දක්වා ඇත. 2012 ගිම්හාන ඔලිම්පික් උළෙල (The Summer Olympics in 2012) ඔවුන්ගේ සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස වසංගතයක් රඟ දැක්වීය. ගෝලීය වසංගතයක් ඇතිවිය හැකි බැවින් 'පාලක පන්තියට' ඉහළ මට්ටමේ අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) 2014 දී අනාවැකි පළ කළේය. මිනිසාගේ DNA වෙනස් කරන එන්නතක් සෑදීම සඳහා බලකිරීමට යොදා ගැනෙන, වසංගතයක් ( මිනිසා විසින් සාදන ලද වෛරසයකින් පැන නැගෙන) ගැන ගවේෂණාත්මක මාධ්‍යවේදි ඇන්තනි පැච් (Anthony Patch) අනාවැකි පළ කළේය. වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) දශක ගණනාවක් තිස්සේ DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර,මිනිස් DNA ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කොවිඩ් -19 එන්නත භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව පවසයි. CIA නිලධාරි ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) රහස් සමාජ පිළිබඳව අධ්‍යයනය කළ අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ වේගවත් මාරාන්තික රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත මගින් පෘථිවි ජනගහනය අඩු කිරීම බව ප්‍රකාශ කළේය. 1980 දී, මානව වර්ගයා සඳහා භාෂා අටකින් දැක්වෙන මාර්ගෝපදේශ දහයක් සහිතව විශාල ග්‍රැනයිට් ස්මාරකයක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉදිකරන ලදි. මෙම 'දස පනතෙහි' පළමුවැන්න නම් මානව වර්ගයා බිලියන භාගයක් දක්වා අඩු කළ යුතු බවයි. බිල් ගේට්ස් TED කතාවකදී පැවසුවේ ලෝක ජනගහනය 10-15% කින් අඩු කිරීම සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බවයි. අප දැන් දකිමින් සිටින සිදුවීම් මීට වසර ගණනාවකට පෙර මයික් ඇඩම්ස් (The 'Health Ranger’ Mike Adams) පුරෝකථනය කළේ ය. නිර්මාණය කරන ලද ජෛව ආයුධයක් මුදා හැරීම, ඉන් පසුව එන්නතක් සඳහා ජනතාව අතරින් එන ඉල්ලුම, එන්නත් කර්මාන්තය සඳහා දැවැන්ත රාජ්‍ය අරමුදල් යෙදවීම සහ වාර්තාගත කාලයකදි සංවර්ධනය කරන එන්නතක් යනු එම අනාවැකිය. මෙම එන්නත මගින් වසර කිහිපයක් තුළ ගණනය කළ නොහැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇතැයි ඔහු අනාවැකි පළ කළේය. අධිකාරී පාලන ක්‍රමයක් (වසංගතයෙන් පසුව වඩාත් තීව්ර වන) ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලය කර ගන්නා, මග එන ගෝලීය වසංගතයක් පිළිබඳව රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2010 දී Scenario for the future නම් පොත මගින් ප්‍රකාශ කෙළේය. මෙම හික්ම වුණු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර උපදෙස් සහිතව කියා දීමට රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2020 දී අත්පොතක් ප්‍රකාශයට පත් කෙළේය. ලෝකය ' අගුලු දමන තුරු ' ජීවිතය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එමගින් කියයි. එන්නත් හැඳුනුම්පත් (Vaccine IDs) මගින්, මයික්‍රොචිප්ස් (microchips) මිනිසුන් තුළට ඇතුළත් කිරීම මගින්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම මගින් , සමාජ දුරස්ථභාවයට යොමු කිරීම මගින්, බලහත්කාරී අගුළු දැමීම් මගින් සහ අතීශය පුද්ගලික සම්බන්ධතා සොයා ගැනීම් යනාදිය මගින් බිල් ගේට්ස් සහ ලොව පුරා බොහෝ දෙනෙක් පෙර නොවූ විරූ ආකාරයකින් පාලනය අත්පත් කර ගෙන ඇති බව අපි දකිමු. සිදුවන්නේ කුමක්ද යන්න විවේචනය කරන වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයින්ගේ හෝ වෙනත් ප්‍රවීණයින්ගේ සෑම හඬක්ම අතිශයින් වාරණය කිරීම මෙම පාලනයේ කොටසකි.මූලාශ්‍ර
1: German group of Doctors For Information
2: Spanish group of Doctors For Truth
2B: Richard Rothshild patented a testing method for COVID-19 in 2015
2C: World Bank shows planned end date of project COVID-19
3: Fauci guarantees an outbreak with the next two years.
4: Bill Gates announced a global pandemic
5: Melinda Gates says humanities greatest threat is an engineered virus
6: Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020
7: Harry Vox predicted the global pandemic
8: Robin de Ruiter predicted lockdowns
9: Scenario for the future described global pandemic
10: Andrew Cuomo talks with Bill Clinton about authoritarian control
11: Bill Gates talks about a digital ID to control people
12: Linking vaccines to a digital ID
13: Gates has pattent on technology to trace a body anywhere
14: Gates wants a global monitoring system
15: Download the book of CIA officer Coleman
16: Gates talks about reducing world population using vaccines
17: Tens of millions of Covid-19 test kist were exported by the EU, USA, China etc in 2017 and 2018
18: DAVOS and the gathering of the globalists
19: The head of the World Health Organization is member of violent terorrist group