News

මාළඹේත් කොරෝනා රෝහලක්

මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට ප්‍රකාශයක් සිදුකර තිබේ.

මෙම රෝහලේ රෝගී ඇදන් 400කින් සමන්විතය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත.