brand logoaward badge

මාළඹේත් කොරෝනා රෝහලක්

07 October 2020

මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට ප්‍රකාශයක් සිදුකර තිබේ. මෙම රෝහලේ රෝගී ඇදන් 400කින් සමන්විතය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
 

More News..