News

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 21 ක් මියගිහින්

කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිඛේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.