brand logo

කොරෝනා ආසාදනය වූ තවත් 137ක් හදුනාගනියි

31 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ හදුනාගත් එම ආසාදිතයින් අතර 38දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන බවයි. අනෙකුත් 99දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන් වලින් හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7083 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..