brand logo
logo

කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබයි

26 March 2020

කොරෝනා ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් සිව්දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. මොවුන් සිව්දෙනා ශ්‍රී ලාංකිකයින් වන බව ද එම රෝහලේ ආරංචි මාර්ග අනාවරණය කළේය.
 

More News..