News

කොරෝනා අසාදිතයින් 52 දක්වා ඉහළට

ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

ඒ අනුව මුලු ආසාදිතයින් ගණන 52 දක්වා ඉහළට