News

කොරෝනාවට එරෙහි සටනට SLC වෙතින් මිලියන 25 ක්

රට හමුවේ ඇති වසංගත තත්වයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් පරිනැමිමට තීරණය කර ඇත.

පවතින නව කොරෝනා වසංගත තත්වයට එරෙහි සටන් කිරිමට හැකි සෑම අයුරින්ම රජයට සහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීකට් තවත් වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිඛේ.