කොදෙව්වන්ට ලකුණු 347ක අභියෝගයක්
24 November 2021
කොදෙව්වන්ට ලකුණු 347ක අභියෝගයක්
24 November 2021
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 191යි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියදී කොදෙව්වන්ට පන්දුවට පහරදීමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගයේ ලකුණු 347ක් ඉදිරියෙන් සිටීමට සමත්ව තිබේ.ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ද සමගිනි. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුනු 347ක් ලබාගත යුතු වේ.ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබාගැනීමට සමත් විය.