brand logo

කොටහළු මගුලත් නවතී

31 October 2020

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කළ දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කපිටිය පොලිසිය මැදිහත්වීමෙන් නැවතා දැමීමට කටයුතුකර ඇත. ඒ බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා සඳහන් කරනවා. වැඩි දුර සොයා බැලීම් වලදී අණාවරණය වී ඇත්තේ උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ උත්සවයක් බවයි.
 

More News..