brand logoaward badge

කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න - එජාප මන්ත්‍රීවරු 26ක් රනිල්ගෙන් ඉල්ලයි

13 December 2019

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇත.
 

More News..