News

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිඛේ.

ඒ අද උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිටයි.

අදාල මොහොතේ කුසල් මෙන්ඩිස් රථය පදවා ඇති බව වාර්තා වෙයි