brand logoaward badge

කුඩා බෝම්බ 21 ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් සොයාගැනේ

25 April 2019

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක පොහොර උරයක දමා තිබු කුඩා බෝම්බ 21 ක් කොළඹ අපරාධ කොට්ටඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බ පුපුරණ ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝල ප්‍රමාණයට සකස් කර තිබු අඩු බලැති අත් බෝම්බ බව පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..