News

කිරිපිටි මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහල දමා තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 15කින් ද පහත දමා ඇත.