කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට
27 January 2020
කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට
27 January 2020
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය අද පැවැත් වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
තරගය පැවැත්වෙන්නේ හරාරේ හිදීය.
මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.