ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය අද පැවැත් වේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරගය පැවැත්වෙන්නේ හරාරේ හිදීය.

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.