brand logo

කාසියේ වාසිය සිම්බාබ්වට

16 January 2022

පළමුවෙන් පන්දුවට පහරදීමට තිරණය කරයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. එම තරගය අද පස්වරු 2.30ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. සිම්බාබ්වේ - ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.
 

More News..