News

කාසියේ වාසිය සිම්බාබ්වට

පළමුවෙන් පන්දුවට පහරදීමට තිරණය කරයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

එම තරගය අද පස්වරු 2.30ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත්ය.