ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – දකුණු අප්‍රිකාව පන්දුවට පහරදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීම සදහා දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කර සිටියා.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්….